The best Side of Baiscopes
The best Side of Baiscopes
Blog Article
වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු...
බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?
උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.
මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.
වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
ජැක්සන් ඇනිතනි මහතාගේ නවතම සිනමා සිත්තමයි එකගෙයි සොකරි. චිත්‍රපටය අද්යක්ෂණය,...
හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව Sinhala subtitle කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”
ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්
සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු
‘මිට බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්’
It appears like you ended up misusing this function by likely much too rapidly. You’ve been temporarily blocked from applying it.
උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?
දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම ගොඩක් පින්…..
අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.
Report this page